අලුත බැදපු ජෝඩුව
කෙ: ඔයාගෙනෙ පැටියො...
කො: මෙ ඇස් 2 .....
කෙ: මගෙ සුදූගෙ තමයි.....
කො: මෙ නහය
කෙ: ඔයාගෙ තමයි පැටියො
කො: මේ තොල් දෙක
කෙ: ඔයාගෙ විතරමයි
( වැඩට ගිය මනලයගෙ පියා ගෙදරට එන විට මෙය ඔහුටද ඇසේ...)
කො: මේ කුක්කු
කෙ: මෙ ඔක්කොම ඔයාගේ
තා: උබල මොනා බෙදා ගත්තත් කමක් නෑ ඔය දොර මුල්ලෙ තියන කුඩෙ මගෙ ඒක විතරක් ගන්ඩ එපා.........
* උපුටා ගැනීමකි *

Comments
Post a Comment