Posts

Showing posts from April, 2018

ඕව මොන ගේම්ද

Image
ඔන්න දවසක් ඇම්ඩට බඩුවක් ගහන්නම හිතුනා මූ ළඟ සල්ලිත් නැනේ කොහොම කොහොමහරි රු 100ක් හොයාගෙන මූ බඩු පොට් එකකට ගියා ගිහින් මු සල්ලි දීලා බඩුවක් ගහන්න ඉල්ලුව එතන හිටපු පොර රු 100 දිහා නිකන් කින්ඩියට බලලා" 100ටකොහෙද යකෝ බදු ගහන්නේ උඹට ඕනි නම් කිකිලියෙක් දෙන්නම් කීවලු"කියන්නේ වෙලාවේ හැටියට එත් කමක් නෑ කියල හිතපු ඇම්ඩා සල්ලිත් දීල කාමරේට ගියාලු කාමරේ ඉන්නවලු කිකිළි මු දැන් කිකිළි අල්ලන්න හෙන පොරේලු මූ පනිද්දී කිකිළි එහෙට මෙහට දුවනවලු ඉගිලෙනවලු ඇමඩත් ගේම අතාරින්නෙ නෑලු කෝම කෝම හරි හෙ න ගේමක් දීල ඇම්ඩ කිකිලිට පාර දුන්නලු පහුවදටත් මූ ට යන්නම හිතුනාලු මූ ඊළඟ දවසේ රු 200ක් අරන් ගියාලු පොට් එකට එදා පොර කීවලු 200ට බඩුවක් ගහන්න දෙන්න නම් බෑ හැබැයි බඩුවක් ගහනව බලන්න දෙන්නම් කීවලු ඔන්න ඉතින් ඇම්ඩා 200ත් දීලා බඩුව ගහනව බලන්න ගියාලු ඔන්න කාමරයක ඇතුලේ සෙල්ලම යනවලු එළියේ ඉදන් මිනිස්සු බිත්ති යේ තියෙන පොඩි හිල් වලට ඇහෙ තියන් ගේම නරබනවලු ඇමඩත් සෙට් වෙලා දැන් සෙල්ලම බලනවලු කාපිරියෙක් සුද්දීයෙකුට අල්ලන් පර දෙනවලු පිස්සු පීකුදු වෙන්න එක එක system වලින් සෙල්ලම නැගල යනවලු ආතල් එක වැඩිකමට ඇමඩ ළඟ ඉන්න එක...

ඇම්ඩගෙ ආච්චී

Image
ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු. ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදා ගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවට පිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.”ගෙදර තියන සල්ලි ටිකයි.රත්තරන් බඩු ටිකයි ගෙනත් දියන්,නැත්නම් ඔක්කොමලම දූ$නයකරනව” කියල.ඔන්න ඉතින් අර හොරා එහෙම ඉල්ලුවට පස්සෙ ඇම්ඩගෙ නැන්දා ගේ ඇතුලදුවල ගියා සල්ලී,රත්තරන් බඩුයි ගේන්න.ඒ අතරෙ ඇම්ඩ අර හොරාගෙන් අහපි මෙන්න මෙහ ෙම. ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ නැන්දා සල්ලී දුන්නෙ නැති උනොත් එයාව දු$නයකරනවද? හොරා මාම – “ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උබලගෙ නැන්දව දූෂනය කරනව”. ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ අක්කවත් දූ$නය කරනවද? හොරා මාම – ඔව් ඔව් යකෝ අක්ක විතරක් නෙමෙයි,මම ‍තෝවත් දූ$නය කරනව දැන් කට වහගෙනහිටියෙ නැත්තන්. ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.එතකොට ඔයා අපේ ආච්චිවත් දූ#නය කරනවද? ඔන්න එතකොටම මේක අහගෙන හිටපු ආච්චි එක පාරටම හොරාටත් කලින් මෙහෙම කියපි. ආචිචී – “නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ලමයො.හැමෝටම සාදාර...

ජරාම දවස

Image
ඔන්න මේක උනේ නම් අපේ ඇම්ඩා කොලු ගැටයා කාලෙලු. ඔන්න ඇම්ඩලගේ ගමට නගරෙන් පත්තර කාරයෙක් ආවලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන්ම ගමට ගියා.ගමට එන අතරමගදි මිනිහට අපේ ඇම්ඩන්ව හම්බවෙලා ගමට යන පාර ඇහුවා. ඇම්ඩත් ඉතින් උදව්වක් ඉල්ලන ඕන පොරකට බොක්කෙන් සප් එක දෙන හින්දා ” අයියේ ඔයා යන්නේ අපේ ගමට,මම පාර පෙන්නනම්" කියලා කාරෙකටත් නැංගා. ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය අපේ ඇම්ඩගෙන් අහනවා ” ඔයගොල්ලන්ගේ ගම හරිම එකමුතුයි නේද” ඇම්ඩා- ඔව් අපි හරිම එකමුතුයි වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් මේක රටටම දෙන්න පුලුවන් ඇම්ඩා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.අපේ මුලු ගමේම කොල්ලො සෙට් එක කැලේට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා රෑ දවල් බලන් නැතුව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බුනා කැලේදි. අපි සෙට් එකම එකතු වෙලා කෙල්ලට ගේමකුත් දීලා තමයි ගමට එක්කගෙන ආවේ. තව පාරක් ගමේ එලුවෙක් කැලේදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන සෙට් එක එකතු වෙලා ඌටත් ගේමක් දීලා තමයි අරගෙන ආවේ වාර්තාකාරයා- කට්ටියම් හරිම...

අලුත බැදපු ජෝඩුව

Image
කෙ: ඔයාගෙනෙ පැටියො... කො: මෙ ඇස් 2 ..... කෙ: මගෙ සුදූගෙ තමයි..... කො: මෙ නහය කෙ: ඔයාගෙ තමයි පැටියො කො: මේ තොල් දෙක කෙ: ඔයාගෙ විතරමයි ( වැඩට ගිය මනලයගෙ පියා ගෙදරට එන විට මෙය ඔහුටද ඇසේ...) කො: මේ කුක්කු කෙ: මෙ ඔක්කොම ඔයාගේ තා: උබල මොනා බෙදා ගත්තත් කමක් නෑ ඔය දොර මුල්ලෙ තියන කුඩෙ මගෙ ඒක විතරක් ගන්ඩ එපා......... * උපුටා ගැනීමකි *

ඒ පොඩ්ඩට පත්තරේටත් ගිහින්ද ?

Image
ඔන්න එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු....මූ හෙන වලත්ත ගෝරිල්ලෙක්ලු....ඩයල් එක ඉන්න ගහ යටින් පොඩි ඇළ පාරක් ගලා බහිනවලු....මූ උදේ පාන්දර ඉදිච්ච කොස් මෙවුවා එකක් බලලා මෝල කර වෙලා තමා ඉඳලා තියෙන්නේ.... ඔන්න ඔහොම ඉන්න කොට කැළේ රජා,ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු බෝඹු කෝට්ටකුත් කටේ ගහගෙන.... ගෝරිල්ලා දැක්කලු සිංහයාව...සිංහයා ඉතින් ලස්සනයිනේ...කොණ්ඩෙත් ෂිහාන්ගේ වාගෙනේ....ඔන්න ගෝරිල්ල සිංහයව දැකලා හිතුනලු මුට නම් අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනේ කියලා...එහෙම හිතලා සිංහයා වතුර බොන්න නැමිච්ච ගමන් මූ පැන්නලු සිංහයගේ ඇඟට...පැනලා බහ් ගාලා සිංහයාගේ සරම කඩලා වැඩේට සෙට් උනාලු.... ඒවා කොහෙද මේ සිංහයා එක්ක...ඌ ජිම් එහෙම යන එකෙක්.... සිංහයාත් පුක ගසලා දාලා "මොන හුත්..." කියාගෙන පැන්නලු ඇළට.... බලද්දි ගෝරිල්ලා ඉන්නවලු කබරයා වාගේ ඔරවගෙන....දැන් සිංහයාට නහුතෙට නැගලලු....ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැලා යන්න නෑනේ, මෙවුවා කරන්න ගෝරිල්ලෝ එනවානේ....සිංහයා ගෝරිල්ලට රෙවෙන බැල්මට් එකක් දාලා, කැඩිච්ච සරම වලාපට ගහගෙන "ඔහේ හිටු වේ*ගේ ගෝරිල්ලා" කියලා පැන්නලු ගෝරිල්ලගෙ ඇඟ...

ඇම්ඩා දෙක වසරේ

Image
“ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .” “ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු” “පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු” “මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු” “ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම් හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු” “ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . .” කියලා සර්ටත් සුභ පැතුවලු. “හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . ” කියලා සර් කිව්වලු. “ළමයි නෝ හෙල්ලුම්ලු . . ” “සර්ට ටිකක් අප...

මේකනම් ඔහේගෙ එක වගෙ

Image
ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී. පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි... වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය.. "මොකක්ද ඔහේට උනේ..???" "අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ... ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා.. ඒත් හරි ගියේ නෑ... අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා.. අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා... ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්.. ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල... මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා... මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.." "මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා...

ළමයින්ගෙ තාත්ත කව්ද ?

Image
දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල "මේ අයිය මටත් ටවුන් එකට ලිෆ්ට් එකක් දෙනවද ? ප්ලීස්" කොබා ඇම්ඩාත් කෑල්ල නග්ග ගෙන පොරක් වගේ කාරෙක වැඩදාල එලෝගෙන යනව කෙල්ලට මෙන්න කලන්තයක් හැදෙනව ජරමර අස්සෙ බර කරත්ත අල්ලනව ළඟම තියෙන රජයේ රෝහලට ඩොකා කෙල්ල චෙක් කොරල "මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්" ඇම්ඩා ට තරු පේනව " ඩොක්ට ඩොක්ටට වැරදීමක් මම එයාග ළමයගෙ පියා නෙමේ" "ඔය බොරු ඩොක්ට එයා තමයි මගෙ දරුවගෙ පියා" මේකි අඬ අඬ කියනව ඇම්ඩාට ආයෙත් තරු පේනව සිද්ධිය දුරදිග ගිහිල්ල රෝහල් පොලිසිය ඇවිල්ල ඇම්ඩාව දානව ඩී එන් ඒ ටෙස්ට් එකකට එනව රිපෝට් එක "මොහු අහිංසකයි" "මැය වංචා කාරියක්" මොහුට කවදාවත් පියෙක් වෙන්න බෑ" "මිස්ට මට සමා වෙන්න" ඩොකා කියනව "තෑන්ක්ස් ඩොක්ට" අලි මදිවට හරක් බලපු ඇම්ඩා අඩියට දෙකටපැනල හැටට හැටේ ගෙදර එනව ගෙදරට ලංවෙනකොට කෝල් එකක් "කාගෙන්ද ? වයිෆ් කාරයගෙන්" "මේ ඩාලිං ඔයා එනකොට දුවයි පුතයි දෙන්නවත් ඉස්කෝලෙන් අරගෙන එනවද ?" ඉස්පිරිතාලෙදී ඔළුවට නාපු දෙයක...

රා කලේ හොදටම මදි

Image
ඔන්න මචන්ලා දවසක් ගොලුබෙල්ලෝ හතරදෙනෙක් සෙට් වෙලා රා කලයක් ගහනවලු. ටික ටික ගහනකොට දන්නෙම නැතිලු, රා කලය ඉවර වෙලා..... ඉතින් මෙතන ඉන්න වැඩිමල්ම ගොලුබෙල්ලා එහන හිටිය තරුනම ගොලුබෙල්ලට කීවලු ඉක්මනට ගිහින් තව රා කලයක් ගෙනෙන් කියලා. මිනිහත් ඉතින් ඉක්මනට පිටත් උනාලු. දැන් ඉතින් අනික් තුන් දෙනා බලාගෙන ඉන්නවලු.... ඉන්නවලූ...... මේ ගොලුබෙල්ලා නැතිලු. මුන් ටික දැන් දවස් දෙකක්ම බලාගෙන ඉඳලා අන්තිමට අර වැඩිමල්ම ගොලුබෙල්ලා කියනවලු...... " අපරාදේ මම අරකව රා කලේ ගේන්න යැව්වේ.... ඒක මහ හෙමින් යන ගොලුබෙල්ලෙක්නේ....." එතකොට පඩිපෙල පහලින් මෙහෙම ඇහෙනවලු. " ඔයාලා මම නැති තැන ඔය විදියට විවේචනය කරන්න එපා හරිද. එහෙම කලොත් මම් මේ යන ගමනත් දමා ගහලා ගෙදර යනවා" * උපුටා ගැනීමකි *

ජියර් එක

Image
නගරයේ බස් නැවතුමේ නවත්වා තිබූ බස් රථය සෙනගින් පිරී තිබුනා ආයේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ මිනිසුන්ට අමතරව ඉරිදා පොළ නිසා මිනිසුන්ගේ බඩු මළු වලිනුත් අඩුවත් තිබුනේ නෑ.බසයේ ගමන ආරම්භ කරන්න රියදුරු මහත්තයා බසයට ගොඩවෙලා රථය පණගැන්නුවා රියදුරැ අසුන කිට්ටුවම එඵවඵු මල්ලක් තබා තිබුනා. රියදුරා:-අයියෝ කාගෙද? කාගෙද? මේ එළවළු මල්ල මේක මේතන තිබුබහම මම කොහාටද ජියර් එක දාන්නේ ඈ. මේ විදිහට රියදුරු තැන ගෝරනාඩු කරනකොට සෙනග පීරගෙන වයසක ආච්චි කෙනෙක් ඉස්සරහට ආවා ආච්චි:-අනේ පුතේ ඔය එළවළු මල්ල මයේ උබට ඔය ජියර් එක දාන්නම තැනක් නැත්තං මගේ ඔය මල්ලටම දාපන් බහිනකොට මට දීලා යන්න පුළුවන්නේ පුතේ * උපුටා ගැනීමකි *

මීයා චීස් කයිද?

Image
දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට කරන්නට යයි පැවසීය.පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි. නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, " පැහැදිලියි නේද... මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..". එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු " සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද ... සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ" යයි පවසා වාඩිවිය.. * උපුටා ගැනීමකි *

රු.100ක් එවන්න දෙයියෝ

Image
මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා. සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා. “අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා. ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න. පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ. මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි. ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට ද...

ගෝත්‍රිකයො සෙට් එක

Image
ඔන්න ඉතින් අපේ හිතවත් අතිජාත මිත්‍ර ඇම්ඩන් මහත්තයයි, යාලුවො දෙන්නෙකුයි යනව මහ කැළෑවක් මැද්දෙන්,.. කොහෙ යනවද නම් දන් නෑ, කොහෙ ගියත් අපිට වැඩක් නෑ., කොහෙ හරි වැදගත් ගමනක් යනව ඇත්තේ.. ඉතින් ඔහොම යද්දි මුන් තුන් දෙනාව එක පාරටම ගෝත්‍රිකයො සෙට් එකක් වට කර ගත්ත,. මුන් තුන් දෙනාව ගැට ගහල එල්ල ගෙන අරන් ගියාලු උන්ගෙ ලොක්ක ලඟට.., අරන් ගිහින් ලොක්ක මුන්ට කියනව,.. "අපි උබලව කපල අපේ දෙවියන්ට බිලි පූජාවක් දෙන්නයි හදන්නෙ., මන් උබලට එක අවස්තාවක් දෙනව., මුලින්ම එක එකා වෙන වෙනම ගිහිල්ල එකම ජාතියෙ පළතුරු ගෙඩි දහය ගානෙ අරෙන් වරෙල්ල,. මුන් ගිහිල්ල දැන් කැළේ පීරගෙන පලතුරු හොයනවලු.. ටික වෙලාවකින්.. මෙන්න මුල්ම එකා එනවලු ඇපල් ගෙඩි දහයක් අරගෙන.. ගෝත්‍රික ලොක්ක මුට කියනව.. "හ්ම්.. දැන් උබ ඔය ගෙඩි දහයම එකින් එක උබෙ පු&% ගහ ගන්න ඕනෙ, හැබැයි උබේ මූනෙන් කිසිම හැගීමක්, හිනාවක්, අමාරුවක් පෙන්වන්න බෑ.. හ්ම්" මූ ඉතින් කොහොම හරි අමාරුවෙන් පල වෙනි ඇපල් ගෙඩිය ගහ ගත්ත., දෙකත් අමාරුවෙන් වගේ ගහ ගත්ත., තුන් වෙනි එක අතට ගනිද්දි මුට ඉන්නම බැරි තැන මූ කෙඳිරි ගාන්න ගත්ත,. ගෝත්‍රිකයො මූව අල්ලගෙන ගිහිල්...

ලෝක වාර්තාව

ඔන්න දැන් ලෝකේ හොදම Huකන්නා තෝරන තරගයක් තිබුනලු. ඉතින් මේකට ලංකාවෙන් ඉදිරිපත් වුනේ ඇම්ඩලු. තරගෙ නීති මෙහෙමයි. ශාලාවක් ඇතුලෙ කෙල්ලො 1000ක් ඉන්නවා කරන්න තියෙන්නෙ 1000ටම Huකන එකලු. හෝල් එක ඇතුලෙ එක විනිෂ්‍යයකාරයෙක් ඉන්නවා එයා තමා මුලු තරගයම විනිෂ්‍යය කරන්නෙ. දැන් මේ තරගයට ලෝකේ හැම රටකින්ම වගේ ඉදිරිපත් වෙලා තිබුනලු. ඔන්න ඉතින් තරගේ පටන් ගත්තලු, කාටවත් බැරි උනාලු 1000ටම කරන්න. ඔන්න ඉතින් ඇම්ඩගෙ වාරෙත් ආවලු. ඇම්ඩා ඉතින් ගියාලු හෝල් එක ඇතුලට. හෝල් එකේ දොර වැහුවට පස්සෙ ඇතුලෙ සද්ද මුකුත් එලියට ඇහෙන්නෙ නෑලු. ඔන්න ඉතින් ගොඩක් වෙලා ගියාලු කිසිම දෙයක් උනේ නැහැලු. ඉතින් සංවිදායක මණ්ඩලය තීරණය කරාලු ඇතුලට ගිහින් බලන්න. යනකොට ලේ ගංගාවක් මැද කෙල්ලො 1000ම තැනින් තැන වැටිලා ඉන්නවලු සමහරුන්ට සිහියත් නෑලු. දැන් කට්ටිය විනිෂ‍්‍යයකාරයව හෙව්වලු, එයා බොහොම අමාරුවෙන් පුටු කකුලක් අල්ලගෙන බිම වාඩි වෙලා ඉන්නවලු. ඉතින් සංවිදායක මණ්ඩලය ඇහුවලු කෝ ඇම්ඩා කියලා. ඉතින් එයා මෙහෙම උත්තර දුන්නලු. . . . . ඇම්ඩා.... කෙල්ලො 1000ටම Huකල,........... මටත් *කේ ඇරලා.........., අන්න මුල්ලට වෙලා *තේ ගහනවා........... * උපුට...

හන්ඩ්‍රට් පසන්ට්

Image
ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ.. ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු... "ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි" මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු.. "බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි" දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,. "මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්". ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ...

ඇම්ඩා කෙල්ලගේ ගෙදර යයි

Image
ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා.... ‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි. මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව. ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න...ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව... ‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘ ‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ...

බැංකු මැනේජර්

Image
ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ. මම අද ලොකු ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා. ඔන්න මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න. බැලින්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ එකට හිටපු හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්ලු. මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා. මැනේජරයා ෆුල් හොල්මන්ලු.ස්කොලෙ වල බැහැපු ඇම්ඩනෙ මේ. ඉතින් මූ අහනවලු කොහොමද ඇම්ඩො  මෙච්චර සල්ලි හෙව්වෙ කියලා. ඇම්ඩා කියනවලු ඔට්ටු අල්ලලා තමා බන් මේ ගෙනවෙත් මං ලග තියෙන පොඩි ගානක් විතරයි කියලා. මැනේජරයට සුවර් නෑ වගෙ කියලා ඇම්ඩට පෙනුනලු. ඇම්ඩා ඇහුවලු ඔට්ටුවක් අල්ලමුද කියලා මැනෙජරය අහනවලු මොකක්ද කියලා ඇම්ඩා කියනවලු මම ලක්ෂ 25ක් ඔට්ටු අල්ලනවා උබේ ඇට 2ම හතරැස් කියලා. මැනේජරයා මේකට එක පයින්ම කැමති උනාලු.හරි එහෙනම් හෙට වැඩෙ කරමු මම මගෙ ලොයර් එක්ක එන්නම් කියලා ඇම්ඩා ගියාලු.මැනෙජරය චන්ඩියා වගෙ ඔට්ටුව ඇල්ලුවට දැන් ටිකක් බය වෙලාලු. ඇයි මූ දන්නවනෙ ඇම්ඩා මහා ඇම්ඩා කියලා. මූ සැරින් සැරෙට ඇට 2 ඇද ඇද බලනවලු. ඔන්න දැන් ඊලග දවස...

පෙරහැර

Image
  ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු.. " පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා.. ඇම්ඩ ත් ඉතින් නියම දසයනේ.. ඌ දැනගත්ත ලු තාත්ත ට වැඩේට ටයිම් එක ඇරෙන්ජ් කරගන්න තමා මේ ට්‍රය් එක කියල.ඌ ත් ඉතින් ෆුල් හැපී එකේ හා කිව්වාලු වැඩේට.. නිකන් ඉන්න එකේ ගතමන්ට් එකක් එන නිසා.. ඔන්න ඉතින් මූ වහෙලේට නැගලා හැමදාම හයියෙන් ගණන් කරනවලු. ඒ ගණන් කරන්නේ එකයි, දෙකයි කියල නෙමෙයි... " රුපියලයි, දෙකයි , රුපියල් තුනයි" කියලලු.. දැන් ඔන්න ඔහොම යනකොට දවසක් පාරේ පෙරහැරක් එනවලු..! මුට ඉතින් ෆුල් ආතල් ලු එදා... එටකොට මූට‍ මතක් උනාලු.. "අම්මට සිරි පෙරහැරේ එන සෙට් 1 වැඩියි නේ.. කොහොමද එකෙක්වත් මිස් කරගන්නේ නැතුව ගණන් කරන්...

කුකුළා

Image
අපේ ඇම්ඩ කොලුවගෙ තාත්තගෙ අතේ සල්ලි තිබුනට තාත්තා ගෙදර ගැන බලන්නෙ නෑලු. ඔන්න ඉතින් ගෙදර කන්නවත් මුකුත් නැති හින්දා ගෙදර හිටපු කුකුළව ඇම්ඩා අතට දීලා අම්මා කිව්වා "ඇම්ඩෝ මේ කුකුළව විකුණළා රුපියල් 500ක් අරන් වරෙන්" කියල. ඔන්න ඉතින් ඇම්ඩා කුකුළව අරගෙන යද්දි ලස්සන ගෑනු කෙනෙක්ව හම්බ උනා, ඒ ගෑනු කෙනා ඇම්ඩගෙන් අහුවා "මොකද පුතේ කරන්නෙ" කියල. ඇම්ඩා ඉතින් කිව්වා, කුකුළව විකුණන්න ආවා කියලා. මේ ගෑනු කෙනා ගණිකාවක්ලු. මේ ගෑනු කෙනාට ඇම්ඩට අතවරයක් කරන්න ඔනි උනාලු. ඉතින් ඒ ගෑනු  කෙනා කිව්වලු. "මන් කුකුළව ගන්නන් හැබයි මාත් එක්ක ඇවිත් මන් කියන දේ කරන්න ඕනි" කියල. ඇම්ඩටත් ඔනි උනේ කොහොම හරි රුපියල් 500ක් හොයා ගන්න නිසා ඇම්ඩත් "හා" කිව්වලු. දැන් ඒ ගෑනු කෙනා ඇම්ඩට සැරටම අතවර කරනවලු මූත් ඉතින් මුකුත් නොකිය ඉන්නවලු. එක පාරටම දොරට කව්ද තට්ටු කරාලු. ගෑනු කෙනා ඇම්ඩව ඇද යටට දාල කිව්වලු, "සද්ද නතුව ඉන්න" කියල. ඇවිත් හිටියෙ මේ ගණිකාවගෙ සේවාදායකයෙක්ලු. ඔන්න ඉතින් සේවය සපයමින් ඉන්න කොට මේ ගෑනු කෙනාගෙ ඇත්ත මිනිහ ඇවිත් දොරට තට්ටු කරාලු. ඉතින් මේ ගෑනු කෙනා අර මිනිහවත් ඇද...

සල්ලි හදිස්සිය

Image
ඔන්න දැන් ඇම්ඩට සල්ලි ටිකක් ඕනි උනාලු පොඩි වැඩකට.ඒක ගෙදර එවුන්ගෙන්ම හොයා ගන්න මූ ප්ලෑනක් ගැහුවලු. මූ දන්නවලු තාත්ත නිතරම අල්ලපු ගෙදරට රිංගනව කියල. අදත් තාත්ත ඒ පැත්තට යනව දැකපු නිසා තාත්තගෙන් කප්පම් පාරක් දා ගන්න හිතල, ඇම්ඩ එක පාරටම අල්ලපු ගෙදරට කඩාපැන්නලු. ඒ යන කොට තාත්තයි අල්ලපු ගෙදර ඇන්ටියි 'අහවල් වැඩේ' කරනවලු. මූ කෙලින්ම තාත්තට කිවලු, "500ක් දීපන් නැත්තන් අම්මට කියනවා" කියල. තාත්ත 500ක් දීල කිව්වලු, "අනේ පුතේ කාටවත් කියන්න නම් එපා" කියල. ඊට පස්සෙ මූ අම්මගෙ කාමරේට කඩාපැන්නලු. ඒක අස්සෙ අල්ලපු ගෙදර මිනිහ රිංගගෙන ඉන්නවලු. ඇම්ඩ කෙලින්ම අම්මට කිව්වලු, "500ක් දෙන්න නැත්නන් තාත්තට කියනවා" කියල. අම්මත් 500ක් දීල කිව්වලු, "අනේ පුතේ කාටවත් කියන්න නම් එපා" කියල. ඊට පස්සෙ මූ අයියගෙ කාමරේට කඩාපැන්නලු. අයිය Blue Film එකක් බල බල a*තේ ගහනවලු. ඇම්ඩ කෙලින්ම අයියට කිව්වලු, "තෝ මට 500ක් දුන්නෙ නැත්තන් මේක අම්මට කියනවා" කියල. අයියත් 500ක් දීල කිව්වලු, "අනේ මල්ලී කාටවත් කියන්න නම් එපා" කියල. ඊට පස්සෙ මූ අක්කගෙ කාමරේට කඩාපැන්නල...

බයිසිකලය

Image
ඇම්ඩ නරිය කියල ඉතින් අපි හැමෝම දන්නවනෙ.. ඌ ඉගෙන ගන්නෙත් නෑ කියල දන්නවනෙ.. ඉතින් ඔය ඇම්ඩ ඉගෙන ගන්නෙ නැති එක උගෙ තාත්තට අව්ල්ලු.. ඉතින් දවසක් තාත්ත ඇම්ඩට කතා කරල පුතේ මේ පාර උබ විබාගෙ පාස් උනොත් උබට මන් බයිසිකලයක් අරන් දෙනව කිව්වලු.. ඇම්ඩත් ඉතින් බයිසිකලේකට පට්ට ආසයිලු.. ඉතින් ඇම්ඩ තියෙන ආසාවට මහන්සි වෙලා ඉගෙන ගෙන විභාගෙ පාස් උනාලු.. ඉතින් ඇම්ඩ ගෙදර ඇවිල්ල කිව්වම තාත්තත් කියපු විදිහටම බයිසිකලේ අරන් දුන්නලු.. අරන් දීල ඉවරවෙලා පුතේ මේ බයිසිකලේ නැතිකරගෙන එහෙම උබ ගෙවල් පැත්ත පලාත ෙ එනව නෙවෙයි කිව්වලු.. ඇම්ඩ ඉතින් හා කියල බයිසිකලේ අරගෙන පැද පැද ඉන්නකොට දවසක් බයිසිකලේ නැති උනාලු.. දැන් කරන්න දෙයක් නැහැලු බයිසිකලේ හම්බ උනෙත් නැහැලු.. මොනව උනත් ඇම්ඩ බයෙන් බයෙන් ගිහින් තාත්තට කිව්වලු.. ඊට පස්සෙ පලයන් ගිහින් බයිසිකලේ හොයාගෙන මිසක් ගෙවල් පැත්ත පලාතෙ එන්න එපා කිව්වලු.. ඉතින් ඇම්ඩ රෑ වෙනකම්ම බයිසිකලේ හෙව්වලු හම්බ උනේ නැහැලු.. රෑ වෙලත් එක්ක නිසා ඇම්ඩ වැඩේ නවත්තල ගෙදර ගිහින් වහලෙට නැගල උලු කැටයක් අයින් කරල ගෙට බහින්න විදිහක් කල්පනා කරනවලු .. ඉතින් ඔය අතරෙ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩලගෙ අම්මට කතා ...

ඔට්ටුව

Image
මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට   ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ ,  මත් වතුර   බෝතල් වලට නොව ,  බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල   බුලියේ ,  තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල්  2000  කොල පිරී තිබුනේය. " යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය. " ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති." " හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ." " මෙහෙමයි මහත්තයා ,  අපේ තියෙනවා බෙට් එකක් ,  ඒකට තරඟ තුනක් තියෙනවා ,  ඒ තරඟ   තුනම ජය ගත්තොත් ,  අපි ඕනම කෙනෙක්ට ,  ඒ තියෙන සල්ලියි ,  අළුත්ම කාරෙකකුත් ,  දෙනවා ගෙදර යන්න." " හරි මොකක්ද ඔට්ටුව..... ?" " එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු.  2000  දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" " ආ මෙන්න  2000...  දැන් ඉතින් කියනවකෝ.". බාර්මන්  2000  අරගෙන බුලියට දැම්මා. " පළවෙනි එක ...

ගෝලයෝ දෙන්නෙක්

Image
ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා. උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල.   කිරියා …. කිරියා …. සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා. මේ රුපියල්  10  අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්. රුපියල්  10  අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා. බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල්  10  කොහෙද බන් කාර් දෙන්නේ. ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්.  . කළුවා  …  මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල.. කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා. ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල. මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව. බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක්   නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල්  10  දීල කියනවා කාර්   එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේ...

අක්කගේ පහන

Image
ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි   නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ   ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල.. අක්කට මුව කන්න තරහ..   මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා.......   බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි.... නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත ,  අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක   මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්... ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය   ලෝකෙට   අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා.....   මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල   බලන්න...   කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු  background  එකක් තියන පැත්තකට ඉමක් කොනක්   නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ... ඇම්ඩා ...

කෙටි පණිවුඩ සේවාව

Image
කෙල්ල : කොහමද පණ  ??  කොහේද ඉන්නේ ?? කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. ( Message sent failed) කෙල්ල : කෝ ඔයා ???  වැඩක්ද ?? කොල්ලා : මම ඔයාට  Msg  එකක් එව්වා.. ඒත්  deliver  උනේ නැ..( Message sent failed) කෙල්ල : මම ඔයාට මෙච්චර  Msg  එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද ??  ඇය් උත්තරයක් නැත්තේ ?? කොල්ලා: නැ රත්තරන්.. මම  Msg  එව්වට යන්නේ නැ..  Network problem  එකක්.. ( Message sent failed) කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න.. කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... ( Message sent successfully.) * උපුටා ගැනීමකි *

සප්ලයිස්

Image
ලංකාවෙ බුවෙකුයි ,  ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු   කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන්   තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු. ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන   එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල. ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා ,  තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා. පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද ?"  කියල. එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ".   ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට   ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ   වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා. දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක   උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හ...