ජියර් එක


නගරයේ බස් නැවතුමේ නවත්වා තිබූ බස් රථය සෙනගින් පිරී තිබුනා ආයේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ මිනිසුන්ට අමතරව ඉරිදා පොළ නිසා මිනිසුන්ගේ බඩු මළු වලිනුත් අඩුවත් තිබුනේ නෑ.බසයේ ගමන ආරම්භ කරන්න රියදුරු මහත්තයා බසයට ගොඩවෙලා රථය පණගැන්නුවා රියදුරැ අසුන කිට්ටුවම එඵවඵු මල්ලක් තබා තිබුනා.
රියදුරා:-අයියෝ කාගෙද? කාගෙද? මේ එළවළු මල්ල මේක මේතන තිබුබහම මම කොහාටද ජියර් එක දාන්නේ ඈ.
මේ විදිහට රියදුරු තැන ගෝරනාඩු කරනකොට සෙනග පීරගෙන වයසක ආච්චි කෙනෙක් ඉස්සරහට ආවා
ආච්චි:-අනේ පුතේ ඔය එළවළු මල්ල මයේ උබට ඔය ජියර් එක දාන්නම තැනක් නැත්තං මගේ ඔය මල්ලටම දාපන් බහිනකොට මට දීලා යන්න පුළුවන්නේ පුතේ

* උපුටා ගැනීමකි *

Comments

Popular posts from this blog

නින්ද

ඔට්ටුව

ටානියා