ඇම්ඩාගේ පියා


ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු...
ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු..
ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු..
ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු..
එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු..
ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු...
හුටා... පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු....

උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

Comments

Popular posts from this blog

නින්ද

ඔට්ටුව

ටානියා