අත තමයි පිහිට


ලැම්ඩා කියන්නෙ ඉතින් සතුටින් සමාදානයෙන් කුපාඩි වැඩක් කරගෙන් ජීවත් උන මනුස්සයා.කොහොමහරි ඇක්සිඩන්ට් 1ක් නිසා ලැම්ඩාගේ 1 අතක් කපලා ඉවත් කරන්න උනා.මේ අත කැපුවට පස්සෙ ලැම්ඩට මුලු ජීවිතේම එපා උනා මොකද ඉතින් කෑල්ලක් හිටපු නැති ලැම්ඩටා අත තමයි පිහිටට හිටියේ.මේ වගෙ එක එක ප්‍රශ්න නිසා මූ තිරනය කලා සියදිවි නසාගන්න.මූ ඉතින් තට්ටු ගානක් උඩ තියෙන බිල්ඩින් 1ක් උඩ ඉදන් පනින්න සෙට් වෙනකොම මූ දැක්කා පල්ලෙහා ඉන්න අත් දෙකම නැති මිනිහෙක් උඩ පැන පැන නටනවා.මූ බැලුවලු අත් දෙකම නැති මිනිහා මෙච්චර ෆන් එකේ ඉන්නවා මම මොකටද මේ මැරෙන්න හදන්නේ කියලා.මූ ඉතින් මැරෙන වැඩේ පොඩ්ඩක් පස්සට දාලා බිල්ඩින් 1න් බැහැලා ගිහින් අර මනුස්සයාගෙන් අහනවලු ඈ ඕයි මට මේ එක අතක් නැතුව මං මේ හෙන අප්සට් ගහලා ඉන්නවා
තමුසෙට අත් 2කම නැති වෙලත් තමුසේ මාර ෆන් එකේ ඉන්නවනේ ඕයි.ඔන්න පින්වතුනි මේ වෙලාවෙ තමයි අර අත් 2කම නැති මිනිහට මල පනින්නේ.ඒ මිනිහා කියනවා.""හු#$ නිකන් අ@#$ හු$% කතා අහන්න එපා මම මේ මගේ පුක කසාගන්න බැරුව දගලනවා මූ මේ අම්මගෙ රෙද්දක් අහනවා""


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

Comments

Popular posts from this blog

නින්ද

ඔට්ටුව

ටානියා