Posts

Showing posts from 2018

නින්ද

ඔන්න ඇම්ඩට රෑට නින්ද යන්නෙ නැති අව්ලක් තිබ්බලු. මූ ඉතින් ඒකට මොකක්හරි ප්රතිකර්මයක් කරගන්න කියල මනෝ ඩොකෙක් ගාවට ගියාලු. ගිහින් ඩොකාට සීන් එක කිව්වලු. ඉතින් ඩොකා ඇම්ඩගෙ නින්ද යන්නෙ නැති ලෙඩේට ප්රතිකර්මයක් දුන්නලු, ඇම්ඩත් හැපි එකේ ගෙදර ගියා... රෑත් උනා. දැන් මූ ඇදට වෙලා අර ඩොකා කියපු විදිහට ප්රතිකර්මය කොරනවලු මෙහෙම "මගේ අත් දෙක දැන් නිදාගන්න, මගේ කකුල් දෙක නිදාගන්න, මගේ කලවා නිදාගන්න, මගේ අතේ ඇගිලි නිදාගන්න" කියලා ඔහොම ඔහොම කියාගෙන යනවලු.. මූට නින්දක් යාගෙනම එද්දි ඇම්ඩගෙ බිරිද දුහුල් නය්ටියකුත් ඇදගෙනහරිම සරාගී විදිහට කාමරයට ආවලු... එතකොටම ඇම්ඩ හය්යෙන් කෑ ගහල මෙහෙම කිව්වලු "හා හා නැගිටපල්ලා නැගිටපල්ලා! දැන්ම නිදාගන්න වෙන්නේ නෑ" උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඔට්ටුව

ඇම්ඩ ඉතින් ලෝක වෙදා මූත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩව අලුත් ඉස්කෝලෙට එක්කන් ගියා ඇම්ඩගෙ පන්ති භාර මිස් හරි ලස්සනයි තාත්ත මිස් එක්ක කතා කරල එහෙම කිව්ව අපේ ඇම්ඩත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ මූත් එක්ක ඔට්ටු අල්ලන්න එහෙම යන්නෙපා කියල තාත්ත ගියා ටික වෙලාවකින් ඉන්ටවල් වෙලාවෙදි මූ හෙමින් සැරේ මිස්ට ලන් වෙලා කියනව.. “රුපියල් 500ක් ඔට්ටුයි., මන් මිස් අද ඇඳන් ආපු ජන්ගියෙ පාට කියන්නද” මිසුත් ඉතින් බලල හිටපන් අද මන් මුට කෙලවන්න කියල. “හරි ඔට්ටුයි, ඉස්කොලෙ ඇරුනට පස්සෙ ඇම්ඩන් නවතින්නකො බලන්න” ඉස්කොලෙ ඇරුනට පස්සෙ මු නැවතුනා, මිස් ටග් ගාල දුවල ගිහිල්ල ජන්ගිය ගලවල පර්ස් එකට දා ගෙන ආව., “හරි, ඇම්ඩන් එහෙනම් කියමු බලන්න, මන් ඇඳන් ඉන්න ජන්ගියෙ පාට” “ලා රෝස පාට” මිස් හයියෙන් හිනාවකුත් දාල “අද තමයි ඇම්ඩන් පරාද උනේ, මන් එකක් ඇඳලත් නෑ,. මේ” කියල උස්සල පෙන්නුව “හ්ම්ම්ම්., ඉන්නකො මන් තාත්තගෙන් සල්ලි අරන් එන්නම් කියල, එලියට ගිහින් මිස්ට සල්ලිත් ගෙනත් දුන්න මිසුත් ඉතින් පල් හිනාවකුත් දා ගෙන හෙමින් සැරේ ඇම්ඩව එක්ක යන්න ආපු තාත්ත ලඟට ගිහිල්ල “අද තමයි ඇම්ඩන් පරාද උනේ, මෑන්ට පුලුවන්ලු මගෙ ජ...

ටානියා

ඔන්න ඉතින් බදාදා වැඩපොලේ strike එකක් එක්ක ආපු නිවාඩු දවසෙ අපේ ඇම්ඩයි,ලැම්ඩයි,බීටයි තුන් දෙනා සෙට් වෙලා ගියාලු පොඩි අඩියක් ගහන්න.පොඩි අඩියක් ගහන්න කියලා ආවට මොකද හුග කාලෙකින් සෙට් වෙච්ච හින්දාම ඒ සතුටටත් එක්කම 3 දෙනා නසරානි වෙන්නම ගැහුවලු. ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ 3 දෙනාම ඇම්ඩලගේ ගෙදරට සෙට් වෙලා දේශපාලනේ ගැන කතා කර කර ඉන්න අතරෙ එක සැරේටම ඇම්ඩා මෙහෙම කියනවලු "ඊයෙ මට හොදටම වැඩි බන් සතුට වැඩි කමටනේ ගැහුවේ.සතුට වැඩි වෙන්නත් එක්කම ගෙදර ගියපු වෙලෙ ඉදන් ටානියට සැපක් දිදි එලිවෙනකන් ම හිටියා." ලැම්ඩා:උබට මොන වැඩිද බන් මටයි හොදටම වැඩි මම ගෙදර කෑම පිගානත් පොලෙ ගහලා ගෑනිටත් ගහලා බන් බීටා:පිස්සුද බන් උබලා දෙන්නටම වඩා වැඩි මට.මම ඊයෙ ගෙදර යන්න කියලා වාහනෙ පාරට දාලා මීටර් 100ක් ගියෙ නෑ වාහනෙ ගහක හප්ප ගත්තා. මේක අහන් හිටපු ඇම්ඩා කියනවලු. "උබලා දෙන්නා මේ හු@$& කතා කරනවා. උබලා දෙන්නටම වඩා වැඩි වෙලා තියෙන්නෙ මටයි යකො". "මම ඊයෙ සුමනා කියලා හිතාගෙන හු@$ තියෙන්නෙ අපේ ගෙදර බැල්ලි ටානියට.උබලා මේ ප@$ කතා කරනවා" උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group...

හෝටල් බිල

මේකයි කතාව  දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා   ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන්   නැහැ .... සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ  $ 500  ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ.. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු  5  හොටලයක්නේ.මේකේ තියෙනවා  swimming pool  එකක්.. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ.. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ.. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා  international conference rooms ,night clubs & movie theaters... කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ.. කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ.. කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය.. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන  $ 500  යි  $ ...

ඕං සීයේ මගේ වැඩ

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු  10  ක විතර   පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ   ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු   සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා. මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත් ,  ඉදිරියෙන් වූ මහා   මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු   ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු   වුනත් ,  පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි. දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට   පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා ,  බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට  " සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි. දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත් ,  බයිසිකලයේ   හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින්   සීයාගේ වැඩි අවධානයක් දි...

රු.100ක් එවන්න දෙයියෝ

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා. සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා. “අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා. ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න. පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ. මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි. ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා. ම...

තණකොල කපන මැෂින් එක

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක් තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න. දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවද? ඇම්ඩා : ඔව් දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි. ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක් තියනවා කියන එකයි. ඔබට ගෙදරක් තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම හරිද? ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන් තර්ක ශාස්ත්රය තේරුනා. දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක් හම්බ වෙනවලු. ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන? යාලුවා : නෑ බං.. ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට තණකොල කපන මැෂින් එකක් තියෙනවද? යාලුවා : නෑ ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්

හිලේ සයිස් එක

ඔන්න අපේ ඇම්ඩත් විභාග කාරිය එහෙම පාස් කරලා කැම්පස් ගියාලු. ඒ ගියාට මොකද පරණ පුරුදු අත් අරින්නත් බෑනේ, ඉතින් පොර ටික කාලෙකින්ම අම්බානකට ගංජා ගහන්න ඇබ්බැහි උනාලු. ඔහොම ටික දවසක් යද්දි ඇම්ඩගේ යාලුවා ලැම්ඩයි ඇම්ඩයි තමයිලු ඒ පැත්තටම ගංජා බෙදන්නේ. පොලීසියටත් මේ ගැන ආරංචි වෙලා හොයනකොට දවසක් දෙන්නව බෙල්ල මුලින්ම මාට්ටු උනා.පොලිසියෙන් දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා. ‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලන ය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද ගංජා කාරයෝ පාලකයෝ වුනාම.' 'මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ ගංජා ගහන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’. පොලිසියත් එක්ක සෙල්ලම් බැරි බව දන්න නිසා ලැම්ඩා එදා ඉදන් දිවා රෑ නොබලා මහන්සි වෙලා ගිරිය කඩාගෙන කෑ ගහලා යන්තම් 7දෙනෙක්ව මුදවගත්තා. ඇම්ඩා ඉතින් ලැම්ඩටත් හිනා ...

ලෝක වාර්තාව

ඔන්න දැන් ලෝකේ හොදම Huකන්නා තෝරන තරගයක් තිබුනලු. ඉතින් මේකට ලංකාවෙන් ඉදිරිපත් වුනේ ඇම්ඩලු. තරගෙ නීති මෙහෙමයි. ශාලාවක් ඇතුලෙ කෙල්ලො 1000ක් ඉන්නවා කරන්න තියෙන්නෙ 1000ටම Huකන එකලු. හෝල් එක ඇතුලෙ එක විනිෂ්‍යයකාරයෙක් ඉන්නවා එයා තමා මුලු තරගයම විනිෂ්‍යය කරන්නෙ. දැන් මේ තරගයට ලෝකේ හැම රටකින්ම වගේ ඉදිරිපත් වෙලා තිබුනලු. ඔන්න ඉතින් තරගේ පටන් ගත්තලු, කාටවත් බැරි උනාලු 1000ටම කරන්න. ඔන්න ඉතින් ඇම්ඩගෙ වාරෙත් ආවලු. ඇම්ඩා ඉතින් ගියාලු හෝල් එක ඇතුලට. හෝල් එකේ දොර වැහුවට පස්සෙ ඇතුලෙ සද්ද මුකුත් එලියට ඇහෙන්නෙ නෑලු. ඔන්න ඉතින් ගොඩක් වෙලා ගියාලු කිසිම දෙයක් උනේ නැහැලු. ඉතින් සංවිදායක මණ්ඩලය තීරණය කරාලු ඇතුලට ගිහින් බලන්න. යනකොට ලේ ගංගාවක් මැද කෙල්ලො 1000ම තැනින් තැන වැටිලා ඉන්නවලු සමහරුන්ට සිහියත් නෑලු. දැන් කට්ටිය විනිෂ‍්‍යයකාරයව හෙව්වලු, එයා බොහොම අමාරුවෙන් පුටු කකුලක් අල්ලගෙන බිම වාඩි වෙලා ඉන්නවලු. ඉතින් සංවිදායක මණ්ඩලය ඇහුවලු කෝ ඇම්ඩා කියලා. ඉතින් එයා මෙහෙම උත්තර දුන්නලු. . . . ඇම්ඩා.... කෙල්ලො 1000ටම Huකල,........... මටත් *කේ ඇරලා.........., අන්න මුල්ලට වෙලා *තේ ගහනවා...........

ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්

ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ.. ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු... "ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි" මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු.. "බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි" දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,. "මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්". ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ ...

තාත්තයි පුතයි

එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා පුරුදුයි වගෙත් ලු.මු ලගට ගිහින් කතා කරාලු අර අනිත් පොරට ටික වෙලාවක් යනකොට දෙන්න හොදටම ෆිට් වෙල ා බදාගෙන එහෙම ගෙදරත් පයින්ම යන්න සෙට් උනාලු.ඔන්න දැන් ඇම්ඩා ගෙදර ලග නතර වෙලා මෙහෙම කියනවලු. ඇම්ඩා:හරි බොක්ක මම එහෙනම් කැපුනා.මේ තමයි මගෙ ගෙදර. අනිත් එකා:උබට පිස්සුද හු@$ උබ කොහෙ යන්නද මේක මගෙ ගෙදරනෙ. ඇම්ඩා:උබ නිකන් මෙතන පිස්සු හු@$& නම් ලෑස්ති වෙන්න එපා.උබට වැඩියි ගෙදර පලයන් අනිත් එකා:නෑ ඕයි මේක මගෙ ගේ.උබ කොහොමද ඔප්පු කරන්නෙ මේක උබේ කියලා ඇම්ඩා:අන්න උබ නියම තැනට ආවා මල්ලි මේ ගෙදර ඉන්නෙ මගේ වයිපරෙයි මගෙ පුතයි. අනිත් එකා:පිස්සුද බන් උබට මේ ගෙදර ඉන්නෙ මගෙ තාත්තයි.අම්මයි.අපි ඕන නම් මේ ගෙදරට තට්ටුවක් දාලා බලමු කවු...

මනෝ චිකිත්සක

පට්ට ලස්සන කෑල්ලක් මනෝ චිකිත්සකයෙකු වෙච්ච අපේ ඇම්ඩා ගාවට ගියාලූ ඇඹරි ඇඹරී... කෙලි පොඩ්ඩ දැක්ක වෙලේ ඉඳංම කෙලි පොඩ්ඩට ඇම්ඩා හිතාගත්තාලූ මේක නම් දපනේ දාගන්නවාමයි කියලා... ඇම්ඩා ඉතිං මේකිව චෙක් කොරන්න ඕනී කියලා නිදන කාමරයට එක්ක ගියේ ඒ නිසාමයි..(උබලා අහන්න එපා දැන් කෙල්ලෝ ඒමත් යනවාද කියලා) දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඇම්ඩා ඒකිගෙන් ඈද මත වාඩි කරවා ගනිමින් ඇහුවාලූ.. "ඩොක්ටර් මම මගේ කොල්ලාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" කෙල්ල දුකින් කිව්වාලු ඉතිං. "කොල්ලාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ කෙල්ලේ.... එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි ඇම්ඩා ඉතිං පැනිය හලන් කෙල්ලගෙන් ඇහුවාලූ.. "එයා මාව කිස් කලා " කෙල්ල බිම බලාගෙන කිවාලු. "ඒ කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඇම්ඩා ඈගේ මුහුන කිස් කරන්න ගත්තාලූ.. "ඔව් ඒ විදිහට තමා..." කෙල්ල කිව්වාලු.. "ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ කෙල්ලේ" ඇම්ඩා කිව්වාලු හිනාවක් දාන ගමන්.. "එයා මාව අත ගාන්න පටන් ගත්තා.........

හුමත් මකන්නද

බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව "අට" අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය... මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. 'අට' මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය.. "ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න.." ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී ..... මොකක්ද සිරිපාල මේ මේ ලියල තියෙන්නෙ මම ලිව්වෙ "අට" ඔයා ලියල තියෙන්නෙ "හුට" කියල... "හා හා ඉක්මනට හුට මකන්න හුට මකන්න" ගුරුතුමී කී දේ ඇසුණු ඇම්ඩා බලන විට යාළුවාගෙන් බලාගෙන තමන් ලියාගෙන තියෙන්නෙ "හුම" කියාය. පන්තියෙ කෙළවර සිටි ඇම්ඩා එතන සිට මහසද්දෙට්ට " ටීචර් හුමත් මකන්නද " කියා කෑගැසුවේය... උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ඇම්ඩාගේ පියා

ඔන්න දවසක් ඇම්ඩා ගෙදර බල්ලාගෙ නම කිව්වලු.. ටික වෙලාවක් ගියාට පස්සේ බල්ලා මැරැනලු... ඊලඟ දවසේ ඇම්ඩා සීයා කියලා කිව්වලු.. ටික වෙලාවක් ගියාට පස්සේ සීයා මැරැනලු.. ඊලඟ දවසේ ඇම්ඩා ආච්චි කියලා කිව්වලු.. ටික වෙලාවක් ගියාට පස්සේ ආච්චි මැරැනලු.. ඊලඟ දවසේ ඇම්ඩා තාත්තා කියලා කිව්වලු.. එතකොට ඇම්ඩාගේ තාත්තා වෙව්ලන්න ගත්තලු.. ටික වෙලාවකින් පන්සලේ ඝන්ටාර සද්දේ ඇහුනලු... හුටා... පන්සලේ ලොකු හාමුදුරැවො අපවත් වෙලාලු.... උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ජොකා දාල නැ

ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකට අරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා. ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න

පියානනි අපේ මවුබිම

අපේ ඇම්ඩා ඉන්නවනේ පොඩි කාලේ ඉදන්ම කුනුහර්ප මරුවා.කට ඇරියොත් කියන්නෙ කුනුහර්පයක්.ඉතින් ඇම්ඩගෙ අම්මයි තාත්තායි තීරනය කලා මූව පන්සලක නවත්තලා තියලා උගන්නන්න.එත්කොටවත් මූ හැදෙයිනෙ කියලා.කොහොමහරි ඇම්ඩාව පන්සලේ නවත්තපු දවසේ ඉදන් ඇම්ඩගෙ කතා බහ වෙනස් උනා.හැබයි පොඩි අවුලක් එක්ක තමයි කතා බහ වෙනස් උනේ.දැන් මූ කතා කරන්නේ සිංහල ලියන භාෂාවෙන්.ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ මූ ගෙදර ආවම ඇම්ඩගෙ අම්මටයි තාත්තාටයි මාර සතුටුයිලු .ඇයි දැන් මූ හොදට කතා කරනවනේ.මූ ඉතින් අම්මගෙන් තාත්තාගෙන් අහනවලු. ""ඔබලාට කෙසේද මම නම් සතුටින් සිටිමි."". මෑනියනි අප දැන් ආහාර ගනිමුද? ඔන්න ඔය වගේලු.කතා කරන්නෙ.කොහොමහරි ඉතින් හවස ඇම්ඩාත් ගෙදර ඉන්න නිසා ගමනක් යන්න දාගත්ත්ලු.ඔන්න දැන් බයික් 1කේ යන ගමන් ඇම්ඩා කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා කියනවලු ඔව් පුතෙ මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න ඇම්ඩා අයේත් කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා ඔව් ඇම්ඩො මේක අපි ඉපදුන රට හැදුන වැඩුන රට මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න මේ පාර නම් ඇම්ඩට හොදටම මල පැනලා මෙහෙම කියනවලු. ""හු#$ගෙ පුතෝ තොගේ ගෑන...

බියර් බෝතලය

දිනක් එක් පුද්ගලයෙකු තැබෑරුමක් තුළ බියර් පානය කරමින් සිටියේ ය. මේ අතරතුර ඔහුට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ බැවින් මේසයෙන් ඉවත්ව යාමට සිදු විය. එහෙත් අඩක් හිස් කරන ලද බියර් බෝතලය වෙනත් කිසිවෙකු විසින් පානය කරනු ඇති බවට හට ගත් සැකය නිසා, ඔහු කඩදාසියක් ගෙන එහි මෙසේ සටහන් කළේ ය. මෙම බියර් බෝතලයට මා විසින් කෙළ ගසා ඇත. කඩදාසිය බියර් බෝතලය අසළින් තැබූ ඔහු මුත්‍රා කිරීම සඳහා පිටව ගියේ ය. සුළු වේලාවකින් ඔහු නැවත පැමිණ බලන විට, පෙර කී කඩදාසියේ තමාගේ ප්‍රකාශයට යටින් වෙනත් කිසිවෙකු විසින් මෙසේ සටහන් කර තිබුණි. මෙම බියර් බෝතලයට මා විසින්ද කෙළා ගසා ඇත. උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ඇම්ඩා සහ කුකුළා

අපේ ඇම්ඩ කොලුවගෙ තාත්තගෙ අතේ සල්ලි තිබුනට තාත්තා ගෙදර ගැන බලන්නෙ නෑලු. ඔන්න ඉතින් ගෙදර කන්නවත් මුකුත් නැති හින්දා ගෙදර හිටපු කුකුළව ඇම්ඩා අතට දීලා අම්මා කිව්වා "ඇම්ඩෝ මේ කුකුළව විකුණළා රුපියල් 500ක් අරන් වරෙන්" කියල. ඔන්න ඉතින් ඇම්ඩා කුකුළව අරගෙන යද්දි ලස්සන ගෑනු කෙනෙක්ව හම්බ උනා, ඒ ගෑනු කෙනා ඇම්ඩගෙන් අහුවා "මොකද පුතේ කරන්නෙ" කියල. ඇම්ඩා ඉතින් කිව්වා, කුකුළව විකුණන්න ආවා කියලා. මේ ගෑනු කෙනා ගණිකාවක්ලු. මේ ගෑනු කෙනාට ඇම්ඩට අතවරයක් කරන්න ඔනි උනාලු. ඉතින් ඒ ගෑනු  කෙනා කිව්වලු. "මන් කුකුළව ගන්නන් හැබයි මාත් එක්ක ඇවිත් මන් කියන දේ කරන්න ඕනි" කියල. ඇම්ඩටත් ඔනි උනේ කොහොම හරි රුපියල් 500ක් හොයා ගන්න නිසා ඇම්ඩත් "හා" කිව්වලු. දැන් ඒ ගෑනු කෙනා ඇම්ඩට සැරටම අතවර කරනවලු මූත් ඉතින් මුකුත් නොකිය ඉන්නවලු. එක පාරටම දොරට කව්ද තට්ටු කරාලු. ගෑනු කෙනා ඇම්ඩව ඇද යටට දාල කිව්වලු, "සද්ද නතුව ඉන්න" කියල. ඇවිත් හිටියෙ මේ ගණිකාවගෙ සේවාදායකයෙක්ලු. ඔන්න ඉතින් සේවය සපයමින් ඉන්න කොට මේ ගෑනු කෙනාගෙ ඇත්ත මිනිහ ඇවිත් දොරට තට්ටු කරාලු. ඉතින් මේ ගෑනු කෙනා අර මිනිහවත් ඇද අ...

ඇම්ඩා සහ සෞඛය පාඩම

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව. ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා. ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න ඇම්ඩා කියවගෙන යනවා... ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා. මුලු පන්යතියම හොල්මන්......... හැමොටම මෝල් උනා. පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා....... අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, " ලාම්පුව නිවලා කටේ දගන්න කියලා......

ඇම්ඩා සහ පෙරහැර

ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු.. " පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා.. ඇම්ඩ ත් ඉතින් නියම දසයනේ.. ඌ දැනගත්ත ලු තාත්ත ට වැඩේට ටයිම් එක ඇරෙන්ජ් කරගන්න තමා මේ ට්‍රය් එක කියල.ඌ ත් ඉතින් ෆුල් හැපී එකේ හා කිව්වාලු වැඩේට.. නිකන් ඉන්න එකේ ගතමන්ට් එකක් එන නිසා.. ඔන්න ඉතින් මූ වහෙලේට නැගලා හැමදාම හයියෙන් ගණන් කරනවලු. ඒ ගණන් කරන්නේ එකයි, දෙකයි කියල නෙමෙයි... " රුපියලයි, දෙකයි , රුපියල් තුනයි" කියලලු.. දැන් ඔන්න ඔහොම යනකොට දවසක් පාරේ පෙරහැරක් එනවලු..! මුට ඉතින් ෆුල් ආතල් ලු එදා... එටකොට මූට‍ මතක් උනාලු.. "අම්මට සිරි පෙරහැරේ එන සෙට් 1 වැඩියි නේ.. කොහොමද එකෙක්වත් මිස් කරගන්නේ නැතුව ගණන් කරන්නේ...

නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි

දිනක් වන්දනාවක් සඳහා පිටත් වෙමින් තිබූ බසයක්, අතරමගදී කොල්ලකරුවන් කණ්ඩායමකගේ ග්‍රහණයට හසු විය. කොල්ල කණ්ඩායමේ නායකයා බසයට ගොඩ වී මෙසේ තර්ජනය කළේ ය. අපි මහ දරුණු කොල්ලකාරයෝ, අපි මේ බස් එකේ පිරිමින්ට අයිති හැම දෙයක්ම ගන්නවා, ඒ වගේම අපි මේ බස් එකේ ඉන්න හැම ගැණියෙක්ටම අතවර කරනවා... එවිට, කොල්ලකරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සිතූ නඩේ ගුරා, අනේ අපිට අයිති ඕන දෙයක් ගන්න, ඒත් මේ අහිංසක ගැණු උදවියට නං හිරිහැරයක් කරන්න එපා... යැයි ආයාචනා කළේ ය. ඒ සමඟම බසයේ පසුපස අසුනක සිටි එක් මැදිවියේ කාන්තාවක් උස් හඬින් මෙසේ පැවසුවා ය. ඒ ළමයින්ට කැමැති දෙයක් කර ගන්න ඉඩ ඇරලා නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි.... උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ඔරලෝසුව

දිනක් සිය මෝටර් රථයෙන් මැදියම් රෑ ගමන් කරමින් සිටි සිරිපාලට හදිසියේ නිදිමතක් ඇති විය. නිදිමතේ රිය පැදවීම අනතුරුදායක බැවින්, රථය පාර අයිනේ නතර කර මඳක් නිදා ගැනීමට ඔහු තීරණය කළේ ය. ඒ අනුව රියැදුරු අසුන මතම නින්දට වැටුණු සිරිපාලට ටික වේලාවකින් කිසිවෙකු තමා අසළ වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව පාත් කර බැලූ ඔහුගෙන් එම මගියා, කරුණාකරලා තරහා නැතුව දැන් වේලාව කීයද කියලා කියන්න පුළුවන්ද ? යනුවෙන් විමසී ය. ඔරලෝසුව බැලූ සිරිපාල දැන් වේලාව එකයි යනුවෙන් පැවසූ අතර, මගියා ඔහුට ස්තූති කර යන්නට ගියේ ය. නැවත නින්දට වැටුණු සිරිපාලට තවත් ටික වේලාවකින් තවත් පුද්ගලයෙකු වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව ඇර බැලූ ඔහුගෙන් එම මගියාද පෙර පරිදිම වේලාව විමසුවේ ය. මේ ආකාරයට කිහිප විටක්ම පාරේ ගමන් ගත් පුද්ගලයන්ට වේලාව පැවසීමට සිදු වූ බැවින්, එම හිරිහැරයෙන් නිදහස් වීමට සිතූ සිරිපාල කඩදාසික් ගෙන, මා ළඟ ඔරලෝසුවක් නෑ යනුවෙන් ලොකු අකුරින් ලියා එය කාරයේ වීදුරුවේ අළවා සැනසිල්ලේ නින්දට වැටුණේ ය. එවර ඔහු වේලාව පැවසීමේ කරදරයෙන් නිදහස් විය. එහෙත් තවත් ටික වේලාවකින් නැවතත් කිසිවෙකු වීදුරුවට තට්ටු කරන හඞ ඇසිණ. ...

කල්පිතය හා යථාර්ථය

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා "අම්මා මොකක්ද කල්පි තයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල. අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු "අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු. අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු "තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙ...

ට්‍රිප් එක

ඇම්ඩාගේ අම්මා ගමේ කට්ටිය එක්ක දවස් දෙකක පොඩි ට්රිප් එකක් යන්න දාගත්තලු. ඒ උනාට මේ ගමන අපේ ඇම්ඩට අම්මා තහනම් කරාලු. ට්රිප් එක යන්නේ පූජනිය ස්ථාන වලට නිසා තමයි මූට මේ ගමන තහනම් කලේ. මූ ඉතින් තැනකට ගෙනියන්න පුලුවන් එකෙක් නෙවෙයි කියලා අම්මා දන්නවනේ. කට ඇරියොත් ඉතින් වක්කඩේ කැඩුවා වගේ මුගේ කටේ තියෙන්නේ සුමියුරු කුනුහරුපනෙ. අම්මා මූට කිව්වා, "පුතේ මම දවස් දෙකකට වන්දනා ගමනක් යනවා පුතා මාමාලගේ ගෙදරට වෙලා දඟ කරන්නෙ නැතුව ඉන්න ඕන. නැන්දත් යනවනේ මාමා විතරයිනෙ ඉන්නේ" මූත් ඉතින් ගොනා වගේ ඔලුව වනලා හා කිව්වලු. ඊට පස්සේ දවසේ උදෙන්ම ඇම්ඩා මාමාගේ ගෙදර නවත්තලා කට්ටියම ට්රිප් එක ගියාලු. මාමා ඇම්ඩට උදේට කන්න දෙන ගමන් කිව්වලු, "පුතේ අද හවස ටිකක් දුර නෑ ගෙදරක පිරිතක් තියෙනවා. අපි දෙන්නා මෝටර් බයිසිකල් එකෙන් එහේ යමු. ඒක නිසා දවල් වෙලා ටිකක් නිදාගන්න" කියල මූට මාමා කිව්වලු. හවස මාමයි ඇම්ඩයි පිරිත් ගෙදර ගිහින් රෑටත් කාලා පිරිත් ටිකක් එහෙම අහලා රෑ 12ට විතර ගෙදර එන්න පිටත් උනාලු. මෙහෙම ටික දුරක් එනකොට බයික් එකේ තෙල් නැතුව නතර උනාලූ. හුකා පෝච්චි මල් පෝච්චි මේ රෑ කොහෙන්ද පෙට්රල් හොයන...

සුපුරුදු පුටාරේ

ඔන්න දවසක් අපේ ඇම්ඩා සුපුරුදු පුටාරේ පැදගෙන ගමනක් යනවලු.. පදිනවලු පදිනවලු හති දාගෙන පදිනවලු.. සෑහෙන දුරක් ඔහොම යද්දී මිනිහට කඩුගන්නාව කන්දට නොදෙවෙනි කන්දක් අහු වෙලා.. දැන් ඉතින් හිටු කියල පාගනවලු කන්ද.. ඔහොම ටිකක් දුර පාගද්දී මිනිහට හොඳටම හතිලු.. පාන් කියාගන්නවත් බැරි තරං මහන්සියිලු.. පදින්න බැරිම තැන ඇම්ඩා බැහැල පුටාරේ තල්ලු කරගෙන යනවලු.. ටිකක් දුර යද්දී මූට පිටිපස්සෙන් ඇහෙනවලු ඈතින් මී මැස්සෙක් එනවා වගේ.. හැරිලා බලනකොට.. අම්මටහුඩු...!!! Ferrari රාජයෙක් එනවලු පිඹගෙන.. මූත් නිකමට වගේ දැම්මලු අත.. Ferrari කාරයත් ඇම්ඩා ළඟ නැවත්තුවලු.. ඇම්ඩත් දැන් ෆුල් හොල්මන් වෙලාලු.. ඇයි ඉතිං මූ නිකමටවත් හිතලා නෑ නවත්තයි කියලා.. ඒ තියා මූ Ferrari කාර් එකක් දැක්කෙත් එදාලු.. කර කියාගන්න දෙයක් නැතුව ඇම්ඩා ඇහුවලු " අය්යේ මට කන්ද පැදලා හොඳටෝම මහන්සියි.. බැරිද මටයි මගේ බයිසිකලේටයි පොඩි lift එකක් දෙන්න" හිනාවක් දාපු Ferrari කාරයා කිව්වලු.. " මල්ලි ඔයාට නං lift එකක් දෙන්න පුළුවන්, එත් මේ බයිසිකලේ දාගෙන යන්න විදියක් තමයි නැත්තේ, කැමති නං මගේ ළඟ ලනුවක් තියනවා ඒකෙන් මම ඔහේවයි ඔහේගේ බයිස...

පොඩි කාලේ

ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය... "අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?" පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය.... එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය... "දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය... "බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි.. "අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?" පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.... "ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය... "බොහෝම හොදයි බොහෝම හොදයි..." යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය... සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ...

ඇම්ඩා සහ පසැල් පොත්

ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා. වැඩේ පටන් අරගෙන යනවලු. කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු. අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව...