Posts

Showing posts from June, 2018

කල්පිතය හා යථාර්ථය

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා "අම්මා මොකක්ද කල්පි තයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල. අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු "අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු. අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු "තාත්තා කියන්නකෝ මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙ...

ට්‍රිප් එක

ඇම්ඩාගේ අම්මා ගමේ කට්ටිය එක්ක දවස් දෙකක පොඩි ට්රිප් එකක් යන්න දාගත්තලු. ඒ උනාට මේ ගමන අපේ ඇම්ඩට අම්මා තහනම් කරාලු. ට්රිප් එක යන්නේ පූජනිය ස්ථාන වලට නිසා තමයි මූට මේ ගමන තහනම් කලේ. මූ ඉතින් තැනකට ගෙනියන්න පුලුවන් එකෙක් නෙවෙයි කියලා අම්මා දන්නවනේ. කට ඇරියොත් ඉතින් වක්කඩේ කැඩුවා වගේ මුගේ කටේ තියෙන්නේ සුමියුරු කුනුහරුපනෙ. අම්මා මූට කිව්වා, "පුතේ මම දවස් දෙකකට වන්දනා ගමනක් යනවා පුතා මාමාලගේ ගෙදරට වෙලා දඟ කරන්නෙ නැතුව ඉන්න ඕන. නැන්දත් යනවනේ මාමා විතරයිනෙ ඉන්නේ" මූත් ඉතින් ගොනා වගේ ඔලුව වනලා හා කිව්වලු. ඊට පස්සේ දවසේ උදෙන්ම ඇම්ඩා මාමාගේ ගෙදර නවත්තලා කට්ටියම ට්රිප් එක ගියාලු. මාමා ඇම්ඩට උදේට කන්න දෙන ගමන් කිව්වලු, "පුතේ අද හවස ටිකක් දුර නෑ ගෙදරක පිරිතක් තියෙනවා. අපි දෙන්නා මෝටර් බයිසිකල් එකෙන් එහේ යමු. ඒක නිසා දවල් වෙලා ටිකක් නිදාගන්න" කියල මූට මාමා කිව්වලු. හවස මාමයි ඇම්ඩයි පිරිත් ගෙදර ගිහින් රෑටත් කාලා පිරිත් ටිකක් එහෙම අහලා රෑ 12ට විතර ගෙදර එන්න පිටත් උනාලු. මෙහෙම ටික දුරක් එනකොට බයික් එකේ තෙල් නැතුව නතර උනාලූ. හුකා පෝච්චි මල් පෝච්චි මේ රෑ කොහෙන්ද පෙට්රල් හොයන...

සුපුරුදු පුටාරේ

ඔන්න දවසක් අපේ ඇම්ඩා සුපුරුදු පුටාරේ පැදගෙන ගමනක් යනවලු.. පදිනවලු පදිනවලු හති දාගෙන පදිනවලු.. සෑහෙන දුරක් ඔහොම යද්දී මිනිහට කඩුගන්නාව කන්දට නොදෙවෙනි කන්දක් අහු වෙලා.. දැන් ඉතින් හිටු කියල පාගනවලු කන්ද.. ඔහොම ටිකක් දුර පාගද්දී මිනිහට හොඳටම හතිලු.. පාන් කියාගන්නවත් බැරි තරං මහන්සියිලු.. පදින්න බැරිම තැන ඇම්ඩා බැහැල පුටාරේ තල්ලු කරගෙන යනවලු.. ටිකක් දුර යද්දී මූට පිටිපස්සෙන් ඇහෙනවලු ඈතින් මී මැස්සෙක් එනවා වගේ.. හැරිලා බලනකොට.. අම්මටහුඩු...!!! Ferrari රාජයෙක් එනවලු පිඹගෙන.. මූත් නිකමට වගේ දැම්මලු අත.. Ferrari කාරයත් ඇම්ඩා ළඟ නැවත්තුවලු.. ඇම්ඩත් දැන් ෆුල් හොල්මන් වෙලාලු.. ඇයි ඉතිං මූ නිකමටවත් හිතලා නෑ නවත්තයි කියලා.. ඒ තියා මූ Ferrari කාර් එකක් දැක්කෙත් එදාලු.. කර කියාගන්න දෙයක් නැතුව ඇම්ඩා ඇහුවලු " අය්යේ මට කන්ද පැදලා හොඳටෝම මහන්සියි.. බැරිද මටයි මගේ බයිසිකලේටයි පොඩි lift එකක් දෙන්න" හිනාවක් දාපු Ferrari කාරයා කිව්වලු.. " මල්ලි ඔයාට නං lift එකක් දෙන්න පුළුවන්, එත් මේ බයිසිකලේ දාගෙන යන්න විදියක් තමයි නැත්තේ, කැමති නං මගේ ළඟ ලනුවක් තියනවා ඒකෙන් මම ඔහේවයි ඔහේගේ බයිස...

පොඩි කාලේ

ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය... "අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?" පියතුමා පාඩම අතරවාරයේ ප්රස්නයක් ඇසීය.... එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය... "දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය... "බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි.. "අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?" පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.... "ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය... "බොහෝම හොදයි බොහෝම හොදයි..." යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය... සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ...

ඇම්ඩා සහ පසැල් පොත්

ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා. වැඩේ පටන් අරගෙන යනවලු. කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු. අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව...

තණකොල කපන මැෂින් එක

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක් තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න. දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවද? ඇම්ඩා : ඔව් දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි. ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක් තියනවා කියන එකයි. ඔබට ගෙදරක් තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම හරිද? ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන් තර්ක ශාස්ත්රය තේරුනා. දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක් හම්බ වෙනවලු. ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන? යාලුවා : නෑ බං.. ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට තණකොල කපන මැෂින් එකක් තියෙනවද? යාලුවා : නෑ ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්

ඔට්ටුව

ඇම්ඩ ඉතින් ලෝක වෙදා මූත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ ඇම්ඩගෙ තාත්ත ඇම්ඩව අලුත් ඉස්කෝලෙට එක්කන් ගියා ඇම්ඩගෙ පන්ති භාර මිස් හරි ලස්සනයි තාත්ත මිස් එක්ක කතා කරල එහෙම කිව්ව අපේ ඇම්ඩත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ මූත් එක්ක ඔට්ටු අල්ලන්න එහෙම යන්නෙපා කියල තාත්ත ගියා ටික වෙලාවකින් ඉන්ටවල් වෙලාවෙදි මූ හෙමින් සැරේ මිස්ට ලන් වෙලා කියනව.. “රුපියල් 500ක් ඔට්ටුයි., මන් මිස් අද ඇඳන් ආපු ජන්ගියෙ පාට කියන්නද” මිසුත් ඉතින් බලල හිටපන් අද මන් මුට කෙලවන්න කියල. “හරි ඔට්ටුයි, ඉස්කොලෙ ඇරුනට පස්සෙ ඇම්ඩන් නවතින්නකො බලන්න” ඉස්කොලෙ ඇරුනට පස්සෙ මු නැවතුනා, මිස් ටග් ගාල දුවල ගිහිල්ල ජන්ගිය ගලවල පර්ස් එකට දා ගෙන ආව., “හරි, ඇම්ඩන් එහෙනම් කියමු බලන්න, මන් ඇඳන් ඉන්න ජන්ගියෙ පාට” “ලා රෝස පාට” මිස් හයියෙන් හිනාවකුත් දාල “අද තමයි ඇම්ඩන් පරාද උනේ, මන් එකක් ඇඳලත් නෑ,. මේ” කියල උස්සල පෙන්නුව “හ්ම්ම්ම්., ඉන්නකො මන් තාත්තගෙන් සල්ලි අරන් එන්නම් කියල, එලියට ගිහින් මිස්ට සල්ලිත් ගෙනත් දුන්න මිසුත් ඉතින් පල් හිනාවකුත් දා ගෙන හෙමින් සැරේ ඇම්ඩව එක්ක යන්න ආපු තාත්ත ලඟට ගිහිල්ල “අද තමයි ඇම්ඩන් පරාද උනේ, මෑන්ට පුලුවන්ලු මගෙ ජ...

අත තමයි පිහිට

ලැම්ඩා කියන්නෙ ඉතින් සතුටින් සමාදානයෙන් කුපාඩි වැඩක් කරගෙන් ජීවත් උන මනුස්සයා.කොහොමහරි ඇක්සිඩන්ට් 1ක් නිසා ලැම්ඩාගේ 1 අතක් කපලා ඉවත් කරන්න උනා.මේ අත කැපුවට පස්සෙ ලැම්ඩට මුලු ජීවිතේම එපා උනා මොකද ඉතින් කෑල්ලක් හිටපු නැති ලැම්ඩටා අත තමයි පිහිටට හිටියේ.මේ වගෙ එක එක ප්‍රශ්න නිසා මූ තිරනය කලා සියදිවි නසාගන්න.මූ ඉතින් තට්ටු ගානක් උඩ තියෙන බිල්ඩින් 1ක් උඩ ඉදන් පනින්න සෙට් වෙනකොම මූ දැක්කා පල්ලෙහා ඉන්න අත් දෙකම නැති මිනි හෙක් උඩ පැන පැන නටනවා.මූ බැලුවලු අත් දෙකම නැති මිනිහා මෙච්චර ෆන් එකේ ඉන්නවා මම මොකටද මේ මැරෙන්න හදන්නේ කියලා.මූ ඉතින් මැරෙන වැඩේ පොඩ්ඩක් පස්සට දාලා බිල්ඩින් 1න් බැහැලා ගිහින් අර මනුස්සයාගෙන් අහනවලු ඈ ඕයි මට මේ එක අතක් නැතුව මං මේ හෙන අප්සට් ගහලා ඉන්නවා තමුසෙට අත් 2කම නැති වෙලත් තමුසේ මාර ෆන් එකේ ඉන්නවනේ ඕයි.ඔන්න පින්වතුනි මේ වෙලාවෙ තමයි අර අත් 2කම නැති මිනිහට මල පනින්නේ.ඒ මිනිහා කියනවා.""හු#$ නිකන් අ@#$ හු$% කතා අහන්න එපා මම මේ මගේ පුක කසාගන්න බැරුව දගලනවා මූ මේ අම්මගෙ රෙද්දක් අහනවා"" උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

ටානියා

ඔන්න ඉතින් බදාදා වැඩපොලේ strike එකක් එක්ක ආපු නිවාඩු දවසෙ අපේ ඇම්ඩයි,ලැම්ඩයි,බීටයි තුන් දෙනා සෙට් වෙලා ගියාලු පොඩි අඩියක් ගහන්න.පොඩි අඩියක් ගහන්න කියලා ආවට මොකද හුග කාලෙකින් සෙට් වෙච්ච හින්දාම ඒ සතුටටත් එක්කම 3 දෙනා නසරානි වෙන්නම ගැහුවලු. ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ 3 දෙනාම ඇම්ඩලගේ ගෙදරට සෙට් වෙලා දේශපාලනේ ගැන කතා කර කර ඉන්න අතරෙ එක සැරේටම ඇම්ඩා මෙහෙම කියනවලු "ඊයෙ මට හොදටම වැඩි බන් සතුට වැඩි කමටනේ ගැහුවේ.සතුට වැඩි වෙන්නත් එක්කම ගෙදර ගියපු වෙලෙ ඉදන් ටානියට සැපක් දිදි එලිවෙනකන් ම හිටියා." ලැම්ඩා:උබට මොන වැඩිද බන් මටයි හොදටම වැඩි මම ගෙදර කෑම පිගානත් පොලෙ ගහලා ගෑනිටත් ගහලා බන් බීටා:පිස්සුද බන් උබලා දෙන්නටම වඩා වැඩි මට.මම ඊයෙ ගෙදර යන්න කියලා වාහනෙ පාරට දාලා මීටර් 100ක් ගියෙ නෑ වාහනෙ ගහක හප්ප ගත්තා. මේක අහන් හිටපු ඇම්ඩා කියනවලු. "උබලා දෙන්නා මේ හු@$& කතා කරනවා. උබලා දෙන්නටම වඩා වැඩි වෙලා තියෙන්නෙ මටයි යකො". "මම ඊයෙ සුමනා කියලා හිතාගෙන හු@$ තියෙන්නෙ අපේ ගෙදර බැල්ලි ටානියට.උබලා මේ ප@$ කතා කරනවා" උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group...

ඇම්ඩාගේ අම්මා

ඔන්න අපේ ඇම්ඩා සුමණාව බැදලා ලමයි එහෙමත් හදලා ලොකු උනාට පස්සේ ඇම්ඩගේ රස්සාව නැති උනාලු. ඉතින් අකමැත්තෙන් උනත් සුමණට සිද්ද උනාලු ගණිකාවක් වෙන්න. නැති බැරි කමට ගණිකවක් උනාට සුමනා කැමති උන් නෑ මේක නැන්දම්මාවත් (ඇම්ඩාගේ අම්මා) ඇම්ඩාවත් දැනගන්නවට. ඔන්න මෙහෙම ටික කාලයක් ගතවෙනකොට දවසක් පොලිසියෙන් බඩු පොට් එකට පැනල ඇල්ලුව ගණිකාවො සෙට් එකක්ම. ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලො සෙට් එකක්ම අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ල පෝලිමට හිටෙව්වා.සුමණත් ඉන්නව දැන් පෝලිමේ. ඔහොම ඉන්න ගමන් සුමණගේ නැන්දම්මා ප ාරෙ යනකොට දැක්ක තමන්ගෙ ලේලි පාරෙ අනිත් පැත්තෙ පෝලිමක… නැන්දම්මත් ගියා ඉතින් අපේ සුමණා ලඟට මොකද මේ කියල අහන්න… නැන්දම්මට වැඩේ නෝන්ඩි කරගන්න බැරි හින්ද කෙල්ල කිවුව මෙන්න මෙහෙම. “ආ…මේ…පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා.මම මේ පෝලිමේ ඉන්නෙ ඒව ගන්ඩ.නැන්දා යන්ඩ ගෙදර…මං අරං එන්නම්..” ඒක අහපු අත්තම්ම. ”අනේ දුවේ එහෙනං මාත් දොඩම් ගන්න ඉන්නම්…” කියල පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු. ඒත් එක්කම පොලිස් නිළධාරියෙක් පෝලිමේ දිගට එක එක්කෙනාගෙ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමට ආවලු මේ අත්තම්ම ලඟට. පෝලිමේ මේ අන්තිමට ඉන්න වයසක...

හෝටල් බිල

මේකයි කතාව  දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා   ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන්   නැහැ .... සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ  $ 500  ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ.. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු  5  හොටලයක්නේ.මේකේ තියෙනවා  swimming pool  එකක්.. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ.. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ.. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා  international conference rooms ,night clubs & movie theaters... කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ.. කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ.. කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය.. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන  $ 500  යි  $ ...

තුන වැදුන වෙලාව

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව   බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම   ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන්   පැන්න ලු. කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද  ?"  කියල. " මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු. උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

ඕං සීයේ මගේ වැඩ

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු  10  ක විතර   පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ   ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු   සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා. මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත් ,  ඉදිරියෙන් වූ මහා   මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු   ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු   වුනත් ,  පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි. දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට   පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා ,  බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට  " සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි. දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත් ,  බයිසිකලයේ   හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින්   සීයාගේ වැඩි අවධානයක් දි...

නොසිතූ වාසියක්

පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා   විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි  4 කට අධික   මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද   සාකච්ඡා කළ දූදරු පිරිස ,  අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට   පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුළ දැඩි ආවේග ඇති නොවන   අයුරින්   ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා. ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු   විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා , " ඈ මහත්තයා..... ,  දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන්   මහත්තයාට කෝටි  4  ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත්   මහත්තයා මොකද කරන්නේ" " අය්යො ෆාදර් ,  මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන්   වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ , ...

වෙස් මාරුව

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.   ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ   ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල. මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි   නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන   ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට   වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා. එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි   සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල   එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා   හොදට බලාගෙන ඉන්නවා කියල. කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද ?  වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති"   කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන්   පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.  " මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරන...

රු.100ක් එවන්න දෙයියෝ

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා. සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා. “අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා. ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න. පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ. මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි. ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා. ම...

නින්ද

ඔන්න ඇම්ඩට රෑට නින්ද යන්නෙ නැති අව්ලක් තිබ්බලු. මූ ඉතින් ඒකට මොකක්හරි ප්රතිකර්මයක් කරගන්න කියල මනෝ ඩොකෙක් ගාවට ගියාලු. ගිහින් ඩොකාට සීන් එක කිව්වලු. ඉතින් ඩොකා ඇම්ඩගෙ නින්ද යන්නෙ නැති ලෙඩේට ප්රතිකර්මයක් දුන්නලු, ඇම්ඩත් හැපි එකේ ගෙදර ගියා... රෑත් උනා. දැන් මූ ඇදට වෙලා අර ඩොකා කියපු විදිහට ප්රතිකර්මය කොරනවලු මෙහෙම "මගේ අත් දෙක දැන් නිදාගන්න, මගේ කකුල් දෙක නිදාගන්න, මගේ කලවා නිදාගන්න, මගේ අතේ ඇගිලි නිදාගන්න" කියලා ඔහොම ඔහොම කියාගෙන යනවලු.. මූට නින්දක් යාගෙනම එද්දි ඇම්ඩගෙ බිරිද දුහුල් නය්ටියකුත් ඇදගෙනහරිම සරාගී විදිහට කාමරයට ආවලු... එතකොටම ඇම්ඩ හය්යෙන් කෑ ගහල මෙහෙම කිව්වලු "හා හා නැගිටපල්ලා නැගිටපල්ලා! දැන්ම නිදාගන්න වෙන්නේ නෑ" උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

පොඩි අඩිය

ඉරිදා නිවාඩු දවසෙ ඇම්ඩයි,ලැම්ඩයි,බීටයි සෙට් වෙලා ගියාලු පොඩි අඩියක් ගහන්න.කස්ටිය ඉතින් ඔස්ට්‍රේලියා vs ශ්‍රී ලංකා wc match 1 බලන ගමන් ශොට් එක දෙක දා ගත්තලු.ඔහොම ෆුල් ෆන් එකෙ සෙට් වෙලා ඉන්න අතරෙ චන්දිමාල් injured වෙලා මැච් 1 පැරදුණාලු.දැන් 3 දෙනාටම ෆුල් අවුලලු.පොඩි අඩියක් ගහන්න කියලා ආවට මොකද දුකටත් එක්කම 3 දෙනා නසරානි වෙන්නම ගැහුවලු. ඔන්න ඉතින් ඊට පස්සෙ දවසෙ 3 දෙනා සෙට් වෙලා මැච් 1 ගැන කතා කර කර ඉන්න අතරෙ ඇම්ඩා මෙහෙම කියනවලු ඊයෙ මට හොදටම වැඩි බන් දුකත් එක්කනෙ.දුක නැති වෙන්නත්  එක්කම ගෙදර ගියපු වෙලෙ ඉදන් ටානියට සැපක් දිදි එලිවෙනකන්ම හිටියා. ලැම්ඩා:උබට මොන වැඩිද බන් මටයි හොදටම වැඩි මම ගෙදර කෑම පිගානත් පොලෙ ගහලා ගෑනිටත් ගහලා බන් බීටා:පිස්සුද බන් උබලා දෙන්නටම වඩා වැඩි මට.මම ඊයෙ ගෙදර යන්න කියලා වාහනෙ පාරට දාලා මීටර් 100ක් ගියෙ නෑ වාහනෙ ගහක හප්ප ගත්තා.මේක අහන් හිටපු ඇම්ඩා කියනවලු උබලා දෙන්නා මේ හු@$& කතා කරනවා උබලා දෙන්නටම වඩා වැඩි වෙලා තියෙන්නෙ මටයි යකො.මම ඊයෙ සුමනා කියලා හිතාගෙන හු@$ තියෙන්නෙ අපේ ගෙදර බැල්ලි ටානියට.උබලා මේ ප@$ කතා කරනවා උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb gr...

තාත්තයි පුතයි

එදා ඉතින් නිවාඩු පාඩුවේ ඇම්ඩා ගෙදරට වෙලා හිටපු දවසක්ලු.වැස්ස නිසා සීතලත් වැඩිලු.ඉතින් ඇම්ඩා හිතුවලු සීතල ගතිය යන්නත් එක්ක කියලා බාර් එකට ගිහින් ශොට් එකක් දාගන්න.එකක් දාගන්න කියලා ගිය මිනිහා මෙන්න දැන් හෙට ලංකාවේ අරක්කු ඉවරවෙනවා වගෙ කනමදයා ගානටම බිව්වලු.දැන් ඉතින් ඇම්ඩට ෆුල් නසරානි වෙන්නම වැදිලලු.මූ ඉතින් බාර් එකෙන් එලියට එන්කොට දැක්කලු මු වගෙම නසරානි වෙලා ගහලා ඉන්න පොරක් ටිකක් දැකලා පුරුදුයි වගෙත් ලු.මු ලගට ගිහින් කතා කරාලු අර අනිත් පොරට ටික වෙලාවක් යනකොට දෙන්න හොදටම ෆිට් වෙල ා බදාගෙන එහෙම ගෙදරත් පයින්ම යන්න සෙට් උනාලු.ඔන්න දැන් ඇම්ඩා ගෙදර ලග නතර වෙලා මෙහෙම කියනවලු. ඇම්ඩා:හරි බොක්ක මම එහෙනම් කැපුනා.මේ තමයි මගෙ ගෙදර. අනිත් එකා:උබට පිස්සුද හු@$ උබ කොහෙ යන්නද මේක මගෙ ගෙදරනෙ. ඇම්ඩා:උබ නිකන් මෙතන පිස්සු හු@$& නම් ලෑස්ති වෙන්න එපා.උබට වැඩියි ගෙදර පලයන් අනිත් එකා:නෑ ඕයි මේක මගෙ ගේ.උබ කොහොමද ඔප්පු කරන්නෙ මේක උබේ කියලා ඇම්ඩා:අන්න උබ නියම තැනට ආවා මල්ලි මේ ගෙදර ඉන්නෙ මගේ වයිපරෙයි මගෙ පුතයි. අනිත් එකා:පිස්සුද බන් උබට මේ ගෙදර ඉන්නෙ මගෙ තාත්තයි.අම්මයි.අපි ඕන නම් මේ ගෙදරට තට්ටුවක් දාලා බලමු කවු...

ඇම්ඩාගේ රයිස් එක

ඔන්න අපේ ඇම්ඩට යකෙක් කන්න බඩගිනිලූ. මිනිහත් ඉතිං ටක්ගාලා හොද හෝටලයක් බලලා රිංගුවලූ බඩ පැලෙන්න කියලා කන්න හිතාගෙන. ඔහම ඉන්නකොට වේටර් අයියත් ඇම්ඩගෙන් ඇහුවලූ මොකද්ද ඕනි කියලා. ඇම්ඩා ඉතිං හොද චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ඕඩර් කලා. ඔන්න දැන් වේටර් අයියා නැලවී නැලවී අරන් එනවලු චිකන් ෆ්රයිඩ් රයිස් එක. ඇම්ඩටත් සුරලොව පේනවලු. මිනිහා මේස උඩ තිබ්බ ගමන් කුකුලට වැඩේ දෙන්න හදනකොටම තව වේටර් අයියා කෙනෙක් දුවගෙන ඇවිල්ලා මෙහෙම කිව්වලු. "සර පොඩි ඉල්ලීමක් තියෙයි.අර කොනේම මේස ඉන්න කෙනා අපේ හැමදාම මේ හෝටලයට එන කස්ටමර් කෙනෙක්. එයත් හැමදාම ඕඩර් කරන්නේ චිකන් ෆ්රයිඩ් රයිස්මයි. අද අන්තිමට ඉතුරැ වෙච්ච එක තමයි ඔබතුමාට දුන්නේ. ඔබතුමාට මේක එයාට දෙන්න පුලුවන්ද. අපි තව පැය භාගයක් ඇතුලත ඔබතුමාට තව චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නම්" අපේ ඇම්ඩටත් මලලු. යකෝ කන්න ආපු තැන මේ යකා බයිලා ගහනවා. අරෑට ඕනි නම් පැය භාගයකින් පස්සේ ගෙනත් දෙනවා. මට දැන් කන්න ඕනි කියලා ඇම්ඩත් හෙන ටෝකක් දුන්නලු. ඉතිං හැමදාම එන කස්ටමර්ලව අතඅරින්න බෑනේ. වේටර්කාරයත් ටක්ගාලා දුවලා ගිහිල්ලා අර කොනේ මේසේ හිටපු ඩයල් එකට තත්වය පැහැදිලි කලා...

ජොකා දාල නැ

ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකට අරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා. ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න

ඇම්ඩන්ගෙ තාත්ත

ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු ‍ඒ පලාතේ නොගහපු එකක් නැතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු, “ආ…. උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද”, “උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද”… කියල. ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑනේ.ඉතින් ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් වත්තෙ බැදලා හිටිය වැස්සිගේ අතනට ඇගිල්ල ගහගෙන ආවලුගෙදරට. ආව විතරයි තාත්තා බල බල  හිටපු පත්තරෙත් බිමින් තියලා ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු.අපේ ඇම්ඩත් පුදුම වෙලා ඇහුව “තාත්තෙ කොහෙද යන්නෙ”….. කියල. ”නෑ අලුත් කෑල්ලක් හංදියට බැහැල වගේ. මං පොඩ්ඩක් ඒ පැත්තේ ඔලුව දාලා එන්නම්…..” කියල හන්දිය පැත්තට ගියාලු.

පිස්සු ගව රෝගය

මේ සිද්දිය උනේ නම් විද්යුත් මාධ‍යක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා.එ අය හරි පන්ඩිතයි නෙ ) ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනවා. දිලු - අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍යවරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය. ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද? (එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු.. ඇම්ඩා - පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද. දිලු - ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල  නෑ නේද? ඇම්ඩා - නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්.එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද? ( කෙල්ලට දැන් ෆුල්ම මලලු.මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..) දිලු - ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද? ඇම්ඩා . නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්.පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා. ( කෙල්ල දැන් කර්පට්.මොනවද මෙ යකා කියන කතා..) දිලු දන්නවද අවුරුද්දකට කී පරක් ප...

ඇම්ඩන් සහ බැංකු මැනේජර්

ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ. මම අද ලොකු ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා. ඔන්න මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න. බැලින්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ එකට හිටපු හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්ලු. මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා. මැනේජරයා ෆුල් හොල්මන්ලු.ස්කොලෙ වල බැහැපු ඇම්ඩනෙ මේ. ඉතින් මූ අහනවලු කොහොමද ඇම්ඩො  මෙච්චර සල්ලි හෙව්වෙ කියලා. ඇම්ඩා කියනවලු ඔට්ටු අල්ලලා තමා බන් මේ ගෙනවෙත් මං ලග තියෙන පොඩි ගානක් විතරයි කියලා. මැනේජරයට සුවර් නෑ වගෙ කියලා ඇම්ඩට පෙනුනලු. ඇම්ඩා ඇහුවලු ඔට්ටුවක් අල්ලමුද කියලා මැනෙජරය අහනවලු මොකක්ද කියලා ඇම්ඩා කියනවලු මම ලක්ෂ 25ක් ඔට්ටු අල්ලනවා උබේ ඇට 2ම හතරැස් කියලා. මැනේජරයා මේකට එක පයින්ම කැමති උනාලු.හරි එහෙනම් හෙට වැඩෙ කරමු මම මගෙ ලොයර් එක්ක එන්නම් කියලා ඇම්ඩා ගියාලු.මැනෙජරය චන්ඩියා වගෙ ඔට්ටුව ඇල්ලුවට දැන් ටිකක් බය වෙලාලු. ඇයි මූ දන්නවනෙ ඇම්ඩා මහා ඇම්ඩා කියලා. මූ සැරින් සැරෙට ඇට 2 ඇද ඇද බලනවලු. ඔන්න දැන් ඊලග දවසෙ ...

ඇම්ඩා සහ පෙරහැර

ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු.. " පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්... එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල " කියලා.. ඇම්ඩ ත් ඉතින් නියම දසයනේ.. ඌ දැනගත්ත ලු තාත්ත ට වැඩේට ටයිම් එක ඇරෙන්ජ් කරගන්න තමා මේ ට්‍රය් එක කියල.ඌ ත් ඉතින් ෆුල් හැපී එකේ හා කිව්වාලු වැඩේට.. නිකන් ඉන්න එකේ ගතමන්ට් එකක් එන නිසා.. ඔන්න ඉතින් මූ වහෙලේට නැගලා හැමදාම හයියෙන් ගණන් කරනවලු. ඒ ගණන් කරන්නේ එකයි, දෙකයි කියල නෙමෙයි... " රුපියලයි, දෙකයි , රුපියල් තුනයි" කියලලු.. දැන් ඔන්න ඔහොම යනකොට දවසක් පාරේ පෙරහැරක් එනවලු..! මුට ඉතින් ෆුල් ආතල් ලු එදා... එටකොට මූට‍ මතක් උනාලු.. "අම්මට සිරි පෙරහැරේ එන සෙට් 1 වැඩියි නේ.. කොහොමද එකෙක්වත් මිස් කරගන්නේ නැතුව ගණන් කරන්නේ...

ඇම්ඩා සහ සෞඛය පාඩම

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව. ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා. ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න ඇම්ඩා කියවගෙන යනවා... ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා. මුලු පන්යතියම හොල්මන්......... හැමොටම මෝල් උනා. පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා....... අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, " ලාම්පුව නිවලා කටේ දගන්න කියලා......

ඇම්ඩා සහ කුකුළා

අපේ ඇම්ඩ කොලුවගෙ තාත්තගෙ අතේ සල්ලි තිබුනට තාත්තා ගෙදර ගැන බලන්නෙ නෑලු. ඔන්න ඉතින් ගෙදර කන්නවත් මුකුත් නැති හින්දා ගෙදර හිටපු කුකුළව ඇම්ඩා අතට දීලා අම්මා කිව්වා "ඇම්ඩෝ මේ කුකුළව විකුණළා රුපියල් 500ක් අරන් වරෙන්" කියල. ඔන්න ඉතින් ඇම්ඩා කුකුළව අරගෙන යද්දි ලස්සන ගෑනු කෙනෙක්ව හම්බ උනා, ඒ ගෑනු කෙනා ඇම්ඩගෙන් අහුවා "මොකද පුතේ කරන්නෙ" කියල. ඇම්ඩා ඉතින් කිව්වා, කුකුළව විකුණන්න ආවා කියලා. මේ ගෑනු කෙනා ගණිකාවක්ලු. මේ ගෑනු කෙනාට ඇම්ඩට අතවරයක් කරන්න ඔනි උනාලු. ඉතින් ඒ ගෑනු  කෙනා කිව්වලු. "මන් කුකුළව ගන්නන් හැබයි මාත් එක්ක ඇවිත් මන් කියන දේ කරන්න ඕනි" කියල. ඇම්ඩටත් ඔනි උනේ කොහොම හරි රුපියල් 500ක් හොයා ගන්න නිසා ඇම්ඩත් "හා" කිව්වලු. දැන් ඒ ගෑනු කෙනා ඇම්ඩට සැරටම අතවර කරනවලු මූත් ඉතින් මුකුත් නොකිය ඉන්නවලු. එක පාරටම දොරට කව්ද තට්ටු කරාලු. ගෑනු කෙනා ඇම්ඩව ඇද යටට දාල කිව්වලු, "සද්ද නතුව ඉන්න" කියල. ඇවිත් හිටියෙ මේ ගණිකාවගෙ සේවාදායකයෙක්ලු. ඔන්න ඉතින් සේවය සපයමින් ඉන්න කොට මේ ගෑනු කෙනාගෙ ඇත්ත මිනිහ ඇවිත් දොරට තට්ටු කරාලු. ඉතින් මේ ගෑනු කෙනා අර මිනිහවත් ඇද අ...

සීගිරියෙන් පනීවිද ?

එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්‍රමාද වූ බැවින් එදින රාත්‍රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ. එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය. දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ. කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය. සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය. ගුර...

පාර කියනවද ?

දිනක් ඝණ වනාන්තරයක දඩයමේ ගිය දඩයක්කරුවෙකුට ආපසු පැමිණීමේදි පාර වැරදුණේ ය. පාර සොයා ගත නොහැකිව ඒ මේ අත ඇවිදිමින් සිටි ඔහුට, කැළයේ දරට යමින් සිටි එක් වැදි තරුණියක් දක්නට ලැබිණ. වැදි තරුණිය බිය ගන්වා හෝ පාර අසා ගැනීමට සිතූ දඩයක්කරු, ඇය දෙසට සිය තුවක්කුව එල්ල කොට, කරුණාකරලා මට මේ කැළෙන් එළියට යන්න පාර කියනවා, නැත්තං මං උඹව දූෂණය කරනවා.. යැයි පවසමින් තර්ජනය කළේ ය. ටික වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි වැදි තරුණිය අවසානයේ මෙසේ පිළිතුරු දුන්නා ය. පාර කියන්නෙම නෑ.... උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com